Blog

Your blog category

ආවස්ථික පිරිවැය ශූන්‍ය අගයක් ගන්නා අවස්ථා

ආවස්ථික පිරිවැයක් හට ගන්නේ නිෂ්පාදනයේ දී  හෝ සැපයීමේ දී  හෝ කරනු ලබන තේරීම හේතුවෙන් අත්හැර දැමීමක් හෙවත් කැප කිරීමක් සිදු වන්නේ නම් පමණි. එවැනි අවස්ථාවක ආවස්ථික පිරිවැය ධන අගයක් ගනී යැයි සැලකේ. නමුත් ආවස්ථික පිරිවැයක් නොපවතින හෙවත් ආවස්ථික පිරිවැය ශූන්‍ය අගයක් ගන්නා විශේෂ අවස්ථා 3ක් පවතී. නොමිල භාණ්ඩ පැවතීම එක් භාවිතයකට පමණක් යොදා ගන්නා නිෂ්පාදන …

ආවස්ථික පිරිවැය ශූන්‍ය අගයක් ගන්නා අවස්ථා Read More »

නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය

“ආර්ථිකයක් සතු සියලු ම සම්පත් පවතින හොඳ ම තාක්ෂණය යටතේ උපරිම කාර්යක්ෂමතාවයකින් උපයෝජනය කර, භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවන විට එකී භාණ්ඩ දෙවර්ගයෙන් නිෂ්පාදනය කළ හැකි විකල්ප භාණ්ඩ සංයෝග නිරූපණය කෙරෙන ලක්ෂ්‍ය යා කර අඳිනු ලබන රේඛාව නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය යි” නිෂ්පාදන ශක්‍යතා පර්යන්තය, නිෂ්පාදන හැකියා මායිම, නිෂ්පාදන ධාරිතා ඉම, විභව නිෂ්පාදන හැකියා සීමාව …

නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය Read More »

නිෂ්පාදන හැකියා ආදර්ශය

සම්පත් භාවිතය පිළිබඳ ව ආර්ථිකය හමුවේ ඇති තේරීම් සහ එම තේරීම්වල ප්‍රතිවිපාක විග්‍රහ කිරීමට ආර්ථික විද්‍යාඥයින් විසින් ගොඩනංවන ලද සරල ආදර්ශය නිෂ්පාදන හැකියා ආදර්ශය යි. ආදර්ශයක් ගොඩනැංවීමේ මූලික අරමුණ වන්නේ සංකීර්ණ සමාජයේ සිද්ධියක් සරල ව අධ්‍යයනය කිරීම යි. මේ සඳහා සැබෑ ලෝකයේ තත්ත්වය එලෙස ම නොගෙන යම් යම් සිතා ගැනීම් හෙවත් උපකල්පනයන් සිදු කරනු ලබයි.  …

නිෂ්පාදන හැකියා ආදර්ශය Read More »

මූලික අවශ්‍යතා (Basic Needs)

ජීවත් වීම සඳහා පුද්ගලයෙකු සපුරා ගත යුතු මූලික ම දෑ මූලික මිනිස් අවශ්‍යතා ලෙස හඳුන්වයි. නිදසුන් ලෙස ආහාර, ජලය, වස්ත්‍ර, වාසස්ථාන වැනි දෑ පෙන්වා දිය හැකි ය. මූලික අවශ්‍යතාවලට අමතර ව පුද්ගලයෙකුට ආදරය, කරුණාව, දයාව, ආරක්ෂාව, අභිමානය, ගෞරවය වැනි මානසික හෝ සමාජීය අවශ්‍යතා ද ඇත. මිනිස් අවශ්‍යතාවල ලක්ෂණ කිහිපයකි. සීමිත යි කාලයත් සමග වෙනස් නොවේ.  …

මූලික අවශ්‍යතා (Basic Needs) Read More »

ආවස්ථික පිරිවැය (Opportunity Cost)

සම්පත්වල පවතින හිඟකම හා විකල්ප භාවිත හැකියාව නිසා එකී සම්පත භාවිතා කොට ඉටුකරගත හැකි හොඳ ම විකල්පය තෝරා ගත යුතු ය… එලෙස තේරීමක් කිරීමේ දී ඒ වෙනුවෙන් කැප කරන ඊලඟ හොඳ ම විකල්පයේ මූර්ත වටිනාකම ආවස්ථික පිරිවැය නමින් හඳුන්වයි. නිදසුනක් ලෙස යම් භුමි ප්‍රමාණයක් සලකන්න… මෙය හිඟ සම්පතකි. මෙහි හිමිකරුවාගේ කැමැත්ත පරිදි ඉන් ලබාගත හැකි …

ආවස්ථික පිරිවැය (Opportunity Cost) Read More »

Scroll to Top