Money Market ගිණුම
මනි මාකට් ගිණුම සුවිශේෂී ඉතුරුම් ගිණුමක් වන්නේ සාමාන්‍ය ඉතුරුම් ගිණුමක ඇති නම්‍යශීලී බව හා ස්ථාවර ගැන්පතුවක ඇති ඉහළ පොළිය යන දෙක ම එකවර ලැබෙන බැවිනි. නමත් ස්ථාවර තැන්පතුවකට තරම් ඉහළ පොළියක් මනි මාකට් ගිණුමකට නොලැබුන ද, සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට වඩා වැඩි පොළියක් මනි මාකට් ගිණුමකට ලැබේ. මනි මාකට් ගිණුමක් සම්බන්ධ පහත සඳහන් දෑ බැංකුවෙන් බැංකුවට …
