ඉල්ලුම
ඉල්ලුම යන්නෙන් අදහස් කරන්නේ, යම් දෙන ලද කාලපරිච්ඡේදයක් තුළ ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස් ව තිබිය දී කිසියම් භාණ්ඩයක් සඳහා පැවතිය හැකි විකල්ප මිල ගණන් යටතේ පාරිභෝගිකයන් විසින් මිල දී ගැනීමට සැලසුම් කර ඇති භාණ්ඩ ප්‍රමාණ යි. විශේෂයෙන් මෙහි දී අවබෝධ කර ගත යුත්තේ, මිල දී ගැනීමට සැලසුම් කර ඇති භාණ්ඩ ප්‍රමාණය යනු
