ඉල්ලුම් ශ්‍රිතය
ඉල්ලුම් ශ්‍රිතය යනු භාණ්ඩයක ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණයත්, එයට බලපාන සාධකත් අතර පවත්නා සම්බන්ධතාවය සමීකරණයක් ලෙස ඉදිරිපත් කිරීම යි. Qd= f (P, Pn, Y, T, Ex, N, O) ඉහත ඉල්ලුම් ශ්‍රිතය වෙළෙඳපොළ ඉල්ලුම් ශ්‍රිතය ලෙසින් ද හැඳින්විය හැකි ය. ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණයත් ගැනුම්කරුවන් සංඛ්‍යාව හැර සෙසු ඉල්ලුම් තීරකත් (පෞද්ගලික ඉල්ලුම් තීරකත්) අතර පවතින සම්බන්ධතාවය …
ඉල්ලුම් තීරක
ඉල්ලුම් තීරක යනු භාණ්ඩයක වෙළෙඳපොළ ඉල්ලුම් ප්‍රමාණය තීරණය වීමට බලපාන සාධක යි. එම සාධක පහත දැක්වේ. සලකා බලන භාණ්ඩයේ මිල (P) සම්බන්ධිත භාණ්ඩවල මිල (Pn) පාරිභෝගික ආදායම (Y) පාරිභෝගික වරණය හෙවත් අභිරුචිය (T) අනාගත අපේක්ෂා (Ex) ගැනුම්කරුවන් සංඛ්‍යාව (N) වෙනත් සාධක (O) ඉහත සාධක 07න් ගැනුම්කරුවන් සංඛ්‍යාව හැර සෙසු සාධක 06 පෞද්ගලික ඉල්ලුම තීරණය වීමට …
සඵල ඉල්ලුම
කිසියම් භාණ්ඩයක් මිල දී ගැනීමට ඇති කැමැත්තත්, මිල දී ගැනීමට ඇති හැකියාවත් ඒ්කාබද්ධ ව සැලසුම් කරනු ලබන ඉල්ලුම සඵල ඉල්ලුම යි. මෙම සංකල්පය තුළ පහත කරුණු 03 ම ඇතුළත් වේ. මිල දී ගැනීමට ඇති කැමැත්ත. මිල දී ගැනීමට ඇති හැකියාව හා මිල දී ගැනීමට සැලසුම් කිරීම.
ඉල්ලුමක් ඇති වීමට පදනම් වන කරුණු
ඉල්ලුම යන සංකල්පය තුළ ගැබ් වී ඇති කරුණූ හෙවත් ඉල්ලුමක් ඇති වීමට සම්පූර්ණ විය යුතු කරුණු 03කි. පාරිභෝගිකයාට භාණ්ඩය එම භාණ්ඩය සඳහා වුවමනාවක් ඇලි බව. පාරිභෝගිකයාට එම භාණ්ඩය මිල දී ගැනීමට හැකියාවක් හෙවත් ක්‍රයශක්තියක් ඇති බව. පාරිභෝගිකයා එම භාණ්ඩය මිල දී ගැනීමට සැලසුම් කොට ඇති බව.
ඉල්ලුම
ඉල්ලුම යන්නෙන් අදහස් කරන්නේ, යම් දෙන ලද කාලපරිච්ඡේදයක් තුළ ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස් ව තිබිය දී කිසියම් භාණ්ඩයක් සඳහා පැවතිය හැකි විකල්ප මිල ගණන් යටතේ පාරිභෝගිකයන් විසින් මිල දී ගැනීමට සැලසුම් කර ඇති භාණ්ඩ ප්‍රමාණ යි. විශේෂයෙන් මෙහි දී අවබෝධ කර ගත යුත්තේ, මිල දී ගැනීමට සැලසුම් කර ඇති භාණ්ඩ ප්‍රමාණය යනු …
ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාවන්ගෙන් වෙනස් වන අයුුරු
ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාවන්ගෙන් වෙනස් වන අයුරු විද්‍යාවක් යනු යම් ක්ෂේත්‍රයක් සම්බන්ධ ව ක්‍රමානුකූල ව ගොඩනගා ගන්නා ලද දැනුම් සම්භාරයකි. මෙකී විද්‍යාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. ස්වභාවික විද්‍යාවන් සමාජීය විද්‍යාවන් ස්වභාවික විද්‍යාවන් ලෙස හඳුන්වන්නේ පරිසරය හා ස්වභාවික ප්‍රපංච පිළිබඳ හදාරන ජීව විද්‍යාව, භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව වැනි විෂයයන් ය. සමාජීය විද්‍යාවන් …
ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාවන්ගෙන් වෙනස් වන අයුුරු Read More »
පරිභෝජනය
වුවමනා තෘප්තිමක් කරගැනීම සඳහා භාණ්ඩ හා සේවා භාවිතයට ගැනීම පරිභෝජනය යි. පිපාසය සංසිඳුවා ගැනීමට ජලය පානය කිරීම ජලය පරිභෝජනය කිරීමකි. ජලයෙන් රෙදි සේදීමේ දී සිදු වන්නේ ජලය පරිභෝජනයකි. ස්ථානයක අසුන් ගැනීමට අසුනක් භාවිතා කිරීමේ දී සිදු වන්නේ. ආසන පරිභෝජනයකි. රෝගයක් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් හමුවන්නේ නම්. එය වෛද්‍ය සේවය පරිභෝජනය කිරීමකි.
ආර්ථික පද්ධතියක මූලිකාංග
ආර්ථික පද්ධතියක් සංරචක ගණනාවකින් සමන්විත වේ. එකී සංරචක ආර්ථික පද්ධතියක මූලිකාංග හෝ ආර්ථික පද්ධතියක ආයතනික ලක්ෂණ වශයෙන් හඳුනා ගනී පහත දැක්වෙන්නේ එකී මූලිකාංග යි. කුටුම්භ ආණ්ඩුව ව්‍යාපාරික අංශය කම්කරු සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන වෙළඳපොළවල්. සානුබල නෛතික ව්‍යුහය සිරිත් විරිත්, සම්ප්‍රදායන් හා සංස්කෘතිය මින් ආර්ථික පද්ධතියක තීරණ ගැනීම හා සම්බන්ධ විශේෂ පාර්ශව වන්නේ, කුටුම්භ ආණ්ඩුව ව්‍යාපාරික …
ආර්ථික පද්ධතියක ආයතනික ලක්ෂණ
ආර්ථික පද්ධතියක් යනු මිනිස් වුවමනාවන්ට සාපේක්ෂ ව සම්පත් සීමිත වීම නිසා හටගන්නා හිඟකම නැමැති කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නයට සෑම සමාජයකට ම මුහුණ දීමට සිදු වේ. මෙහි දී සෑම සමාජයක් විසින් ම විසඳා ගත යුතු මූලික ආර්ථික ප්‍රශ්න 3ක් පවතී. කුමණ භාණ්ඩ හා සේවා කොතරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කළ යුතු ද? භාණ්ඩ හා සේවා කෙසේ නිෂ්පාදනය කළ යුතු …
