ගනුදෙනු චේතනාවෙන් මුදලට ඇති ඉල්ලුම
ගනුදෙනු චේතනාවෙන් මුදලට ඉල්ලුමක් ඇතිවෙන්නේ, මුදල් ගෙවීම් මාධ්‍යයක් වශයෙන් කටයුතු කරන නිසා ය. පුද්ගල ආදායම් ලැබීම් සහ වියදම් කිරීම් එකිනෙකට නොගැලපීම නිසා එදිනෙදා ගනුදෙනු කිරීමේ අරමුණින් මුදල් ශේෂ ලඟ තබ ගැනීම ගනුදෙනු චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම යි. පුද්ගල ආදායම් ලැබීම් හා වියදම් කිරීම් එක විට සිදු නොවේ. එලෙස එක විට ආදායම් ලැබීම් සහ වියදම් කිරීම් …
