ශ්‍රී ලංකාවේ මුදල් සැපයුම
ප්‍රථමයෙන් මුදල් සැපයුම යන්න අවබෝධ කරගන්න. මුදල් සැපයුම යන්න මත click කරන්න මුදල් සැපයුම ශ්‍රී ලංකාවේ මුදල් සැපයුම ගණනය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව යි. එහි දී කළින් කළට වෙනස් වෙමින් වර්තමානය වන විට ප්‍රධාන වශයෙන් මුදල් සැපයුම ආකාර හතරකට නිර්වචනය කරයි. පටු මුදල් සැපයුම (M1) පුළුල් මුදල් සැපයුම (M2) ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම (M2b) …
