වෙළෙඳපොළ සමතුලිතය පෙන්විය හැකි විකල්ප ක්‍රම
තරඟකාරී වෙළෙඳපොළක ඉල්ලුම් හා සැපයුම් බලවේග මත සමතුලිතය තීරණය වන ආකාරය ඉදිරිපත් කළ හැකි විකල්ප ක්‍රම 03කි. ඉල්ලුම් හා සැපයුම් ලේඛන ඇසුරෙන් ඉල්ලුම් හා සැපයුම් වක්‍ර ඇසුරෙන් (ප්‍රස්තාර ඇසුරෙන්) ඉල්ලුම් හා සැපයුම් සමීකරණ ඇසුරෙන්
