ඉල්ලුම් වක්‍රයේ බෑවුම හා මිල ඉල්ලුම් නම්‍යතාව
මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කරනු ලබන්නේ පහත ආකාරයට යි. මිල ඉල්ලුම් නම්‍යතාව= ∆Qd/∆P × P/Qd එහි වම් පස පදයෙන් ඉල්ලුම් වක්‍රයේ බෑවුම නිරෑපණය කරන්නේ, ගණිතමය වශයෙන් නිවැරදි ව ඉල්ලුම් වක්‍රය ප්‍රස්තාරගත කර ඇති විටක දී පමණි. එනම් සිරස් අක්ෂයෙන් ප්‍රමාණයත්, තිරස් අක්ෂයෙන් මිලත් නිරූපණය කර ඇති විටක දී ය. ගණිතමය වශයෙන් නිවැරදි ඉල්ලුම් වක්‍රයක බෑවුම= …
