Branches of Economics
Videos
ආර්ථික විද්‍යා සංකල්ප
ආරථික විද්‍යා සංකල්ප මනාව පැහැදිලි කර ගැනීමට මෙම වීඩියෝ නැරඹිය හැකි ය.
උසස් පෙළ සහ ඉන් ඉහළ ඹ්නෑ ම විභාගයක් සඳහා මුහණ දෙන අයෙක්ට තම දැනුම වර්ධනය කර ගැනීමට මෙය දායක කරගත හැක.
බහුවරණ ප්‍රශ්න
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය බහුවරණ ප්‍රශ්න 50කින් යුත් එකකි.
එයට පිළිතුරු සැපයීමේ දී විෂය නිර්දේශය පිළිබඳ පුළුල් අවබෝධයක් සිසුන්ට තිබ්ය යුතු ය.
මෙහි අන්තර්ගත වන්නේ විෂය නිර්දේශයට අදාළ බහුවරණ ප්‍රශ්න කිහිපයකි.
ව්‍යූහගත ප්‍රශ්න
උසස් පෙළ ආර්ථික විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය ව්‍යූහගත රචනා ස්වරූපයේ ප්‍රශ්න 10කින් සමන්විත ය. විභාගය සඳහා සිසුන් ප්‍රශ්න 05ක් තෝරාගෙන ලිවිය යුතු ය. ඒ එක් කොටසකින් අවම වශයෙන් ප්‍රශ්න දෙකක් වන පරිද්දෙනි.
ඒ සඳහා ප්‍රමාණවත් පිළිතුරක් සපයා ගන්නේ කෙසේ ද යන්න මින් අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත.
Cryptocurrency Exchanges (ක්‍රිප්ටො හුවමාරු ආයතන)
අදෘශ්‍ය මුදලක් වන ක්‍රිප්ටො මුදල් හුවමාරුව සිදු වන්නේ පරිගණක මෘදුකාංග හා ජංගම දුරකථන යෙදුම් (App) භාවිතයෙනි. ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් ක්‍රිප්ටො
Bitcoin (බිට්කොයින්)
ලෝකයේ දැනට පවතින අතථ්‍ය මුදල් ඒකක අතුරෙන් ප්‍රධාන ම මුදල් ඒකකය වන්නේ බිට්කොයිනය යි.2008 වර්ෂයේ දී හඳුන්වා දෙනු ලැබූ බිට්කොයිනය
අතථ්‍ය මුදල් (Virtual Currency)
අතථ්‍ය (virtual) යන වචනයේ අර්ථය සැබෑවට ම නොපවතී යන අදහස යි.අතථ්‍ය මුදල් (Virtual Currency) යනු භෞතික ව නොපවතින, පෞද්ගලික ව
Top 10 Cryptocurrencies by Market Cap
NoNameShort Namelogo 1BitcoinBTC 2EthereumETH 3Tether USUSDT 4XRPXRP 5BNBBNB 6SolanaSOL 7USDCUSDC 8DogecoinDOGE 9TRONTRX 10CardanoADA
Crypto Currencies (අප්රකාශිත විද්‍යුත් මුදල්)
අප්රකාශික විද්‍යුත් මුදල් (Crypto Currencies) යනු අතථ්‍ය මුදල් (Virtual Currency) විශේෂයකි. මේවා ඩිජිටල් තාක්ෂණය යොදා ගෙන පෞද්ගලික ව නිකුත් කරනු
Renuka City Hotels PLC (RENU) Dividend History
XD Date Dividend (Rs) Payment Date Yield (%) 2025.09.23 4.00 2025.10.13 2024.09.30 2.00 2024.10.18 2023.09.27 2.00 2023.10.19 2022.08.19 2.00 2022.09.08
Melstacorp PLC (MELS) Dividend History
XD Date Dividend (Rs) Payment Date Yield (%) 2025.09.02 1.72 2025.09.19 2025.02.28 2.60 2025.03.19 2024.11.27 3.00 2024.12.12 2024.06.26 2.00 2024.07.12
Distilleries Company Of Sri Lanka PLC (DIST) Dividend History
XD Date Dividend (Rs) Payment Date Yield (%) 2025.09.02 1.00 2025.09.19 2025.02.28 1.00 2025.03.19 2024.11.27 1.00 2024.12.12 2024.06.26 0.70 2024.07.12
Lake House Printers And Publishers PLC (LPRT) Dividend History
XD Date Dividend (Rs) Payment Date Yield (%) 2025.09.30 6.00 2025.10.21 2024.10.01 6.00 2024.10.21 2023.10.01 5.00 2023.10.20 2022.10.03 2.00 2022.10.25
Capital Alliance PLC (CALT) Dividend History
XD Date Dividend (Rs) Payment Date Yield (%) 2025.09.09 4.00 2025.09.26 2024.09.06 4.5 2024.09.27 2024.04.29 15.00 2024.05.20 2024.01.24 6.00 2024.02.15

