- ආදේශන භාණ්ඩයක මිල අඩු වීම.
- බද්ධ සැපයුමක් සහිත භාණ්ඩයක මිල වැඩි වීම.
- යෙදවුම්වල මිල අඩු වීම.
- තාක්ෂණය දියුණු වීම.
- අනාගතයේ භාණ්ඩයේ මිල අඩු වේ යැයි අපේක්ෂා කිරීම.
- කාර්මික භාණ්ඩයක මිල අනාගතයේ ඉහළ යන්නේ යැයි අපේක්ෂා කිරීම.
- නිෂ්පාදකයන් සංඛ්‍යාව වැඩි වීම.
- නිෂ්පාදන සහනාධාර ලබා දීම.
- බදු ඉවත් කිරීම හෝ අඩු කිරීම.
- අන්තර්ජාලය හරහා නව වෙළෙඳපොළවල් බිහි වීම
