මුදල්
මුදල් නිර්වචනය කිරීම සිදු කරන්නේ මුදලේ කාර්යයන් මුල් කරගෙන යි. හුවමාරු මාධ්‍යයක්, වටිනාකමේ සන්නිධියක්, ගිණුම් ඒකකයක් හා විලම්බිත ගෙවුම් මාධ්‍යයක් ලෙස මුදල් ක්‍රියා කරයි. එසේ ම මෙවැනි කාර්යයන්හි දී පොදු පිළිගැනීමක් තිබීම ද අත්‍යාවශ්‍ය කරුණක් වේ. හුවමාරු මාධ්‍යයක කාර්යය ගෙන ” හුවමාරු මාධ්‍යයක් වශයෙන් පොදුවේ පිළිගනු ලබන ඕනෑ ම දෙයක් “මුදල් ලෙස සරල ව නිර්වචනය …
