ආර්ථික විද්‍යාව විෂය බිහි වීමට හේතුව
බොහෝ ආර්ථික විද්‍යාඥයින්ගේ මතය “හිඟකම” නැමැති ප්‍රශ්නය නොතිබුනේ නම් ආර්ථික විද්‍යාව යනුවෙන් විෂයක් බිහි නොවෙනු ඇත යන්න යි. ආර්ථික විද්‍යාවට ජනප්‍රිය ම නිර්වචනය ඉදිරිපත් කරන ලයනල් රොබින්ස් තම නිර්වචනය ඉදිරිපත් කරන්නේ ද මෙම මතයේ සිටයි. ඒ අනුව හිඟකමට බලපාන ප්‍රධාන හේතු 2කි. මිනිස් වුවමනා අසීමිත විම. වුවමනා සපුරා ගැනීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා …