ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය වෙනස් වීම
ඉල්ලුම් කරනු බලන ප්‍රමාණය වෙනස් වීමේ දී, ඉල්ලුම් තීරකයන් අතුරෙන් සලකා බලන භාණ්ඩයේ මිල පමණක් වෙනස් වන අතර, සෙසු සාධක ස්ථාවර ව පවතී. ඒ අනුව යම් දෙන ලද කාලපරිච්ඡේදයක දී අනෙකුත් කරුණු නොවෙනස් ව තිබිය දී, සලකා බලන භාණ්ඩයේ මිලෙහි සිදු වන වෙනස් වීමට අනුව ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය වෙනස් වීම …
