ආර්ථික පද්ධතියක ආයතනික ලක්ෂණ
ආර්ථික පද්ධතියක් යනු මිනිස් වුවමනාවන්ට සාපේක්ෂ ව සම්පත් සීමිත වීම නිසා හටගන්නා හිඟකම නැමැති කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නයට සෑම සමාජයකට ම මුහුණ දීමට සිදු වේ. මෙහි දී සෑම සමාජයක් විසින් ම විසඳා ගත යුතු මූලික ආර්ථික ප්‍රශ්න 3ක් පවතී. කුමණ භාණ්ඩ හා සේවා කොතරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කළ යුතු ද? භාණ්ඩ හා සේවා කෙසේ නිෂ්පාදනය කළ යුතු …
