ඉල්ලුම් නම්‍යතාව
ඉල්ලුම් නම්‍යතාව යනුවෙන් අදහස් කරන්නේ ඉල්ලුමට බලපාන ප්‍රමාණාත්මක ව මැනිය හැකි ඕනෑම සාධකයක ප්‍රතිශතක වෙනසට සාපේක්ෂ ව ඉල්ලුම් ප්‍රමාණයේ ඇති වන ප්‍රතිශතක වෙනස මැන දැක්වීම යි. මෙහි දී විශේෂයෙන් ප්‍රමාණාත්මක ව මැනිය හැකි සාධක යනුවෙන් සඳහන් කර ඇත්තේ, ඉල්ලුමට බලපාන සාධකයන්ගෙන් සලකා බලන භාණ්ඩයේ මිල, සම්බන්ධිත භාණ්ඩ මිල හා ආදායම යි. ඉල්ලුම් නම්‍යතාව යටතේ සංකල්ප …