ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව
1948 අංක 58 දරන මුදල් නීති පනතේ 35වන වගන්තිය යටතේ “ශ්‍රි ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව” පළ කරනු ලැබූ අතර, එය 2023 වර්ෂයේ සිට අත්හිටුවන ලදි. අවසන් මහ බැංකු වාර්ෂික වාර්තාව 2023.04.27 දින 2022 වර්ෂයට අදාළ ව ප්‍රකාශයට පත් කරන ලදි. 1959 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා නිකුත් කරනු ලැබූ මහ බැංකු වාර්ෂික වාර්තා වෙත …
