ආර්ථික විද්‍යාවට ඇති විවේචන
ආර්ථික විද්‍යා විෂය පථය තුළට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම සහ පරිභෝජනය සම්බන්ධ සියලු ම ගැටළු හසුවන නමුත්, මිනිසා සතු ව පවතින සදාචාරය, ආචාර ධර්ම, ධාර්මිකත්වය වැනි උතුම් මානුෂීය උප ලක්ෂණ ඇතුළත් නොවේ. මෙය ආර්ථික විද්‍යා විෂයට ඇති විවේචනය යි.
