වෙළෙඳපොළ සමතුලිතයBy cmeconomics.lk / වෙළෙඳපොළ සමතුලිතය යනුවෙන් අදහස් කරන්නේ, තරඟකාරී වෙළෙඳපොළක ගැනුම්කරුවන්ගේ මිලදී ගැනීමේ සැලසුම් හා සැපයුම්කරුවන්ගේ අලෙවි සැලසුම් එකිනෙක අනුකූලවන හෙවත් තුලනය වන අවස්ථාව යි.මෙහි දී අධි සැපයුම් තත්ත්වයක් හෝ අධි ඉල්ලුම් තත්ත්වයක් හෝ ඇති නොවේ.ඉල්ලුම් සැපයුම් බලවේග මගින් සමතුලිතතාවය ඇති කරන යන්ත්‍රණය වන්නේ මිල ක්‍රමය යි.