ඉන්ධන මිල සංශෝධනය (2026.03.21)
2026 වර්ෂයේ මාර්තු මස 21වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි පහත ඉන්ධන වර්ගවල සිල්ලර මිල ගණන් සංශෝධනය කෙරේ. ඒ අනුව, ලංකා IOC සමාගම සහ සිනොපෙක් සමාගම ද ඉන්ධන මිල ඉහළ දමා ඇත. සුපර් ඩීසල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිල විශාල වශයෙන් ඉහළ දැමීම මෙහි දී කැපී පෙනේ.
