Author name: cmeconomics.lk

ඉන්ධන මිල සංශෝධනය (2026.03.21)

2026 වර්ෂයේ මාර්තු මස 21වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි පහත ඉන්ධන වර්ගවල සිල්ලර මිල ගණන් සංශෝධනය කෙරේ. ඒ අනුව, ලංකා IOC සමාගම සහ සිනොපෙක් සමාගම ද ඉන්ධන මිල ඉහළ දමා ඇත. සුපර් ඩීසල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිල විශාල වශයෙන් ඉහළ දැමීම මෙහි දී කැපී පෙනේ. 

සූක්ෂ්ම ආර්ථික විද්‍යාව Microeconomics

ආර්ථිකය සමන්විත වී ඇති කුඩා ඒකක වෙන් වෙන් වශයෙන් ගෙන, ඒවායේ හැසිරීම අධ්‍යයනය කිරීම සූක්ෂ්ම ආර්ථික විද්‍යාවයි. ආර්ථිකය සමන්විත වී ඇති කුඩා ඒකක වශයෙන් හඳුනා ගන්නේ පහත සඳහන් දෑ ය. පාරිභෝගිකයන් නිෂ්පාදන ආයතන ශ්‍රමිකයන් රජය මෙකී ඒකක විකල්ප හමුවේ තේරීම් කරන  ආකාරයත්, එම තේරීම් නිසා ඇතිවන ප්‍රතිඵලත් සූක්ෂ්ම ආර්ථික විද්‍යාවෙන් විශ්ලේෂණය කරයි. සූක්ෂ්ම ආර්ථික විද්‍යාවෙන් …

සූක්ෂ්ම ආර්ථික විද්‍යාව Microeconomics Read More »

Cryptocurrency Exchanges (ක්‍රිප්ටො හුවමාරු ආයතන)

අදෘශ්‍ය මුදලක් වන ක්‍රිප්ටො මුදල් හුවමාරුව සිදු වන්නේ පරිගණක මෘදුකාංග හා ජංගම දුරකථන යෙදුම් (App)  භාවිතයෙනි. ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් ක්‍රිප්ටො මුදල් මිල දී ගත හැකි අතර ම ඒවා විකිණිම ද, එමගින් ගෙවීම් සිදු කිරීම ද කළ හැක. ලෝකයේ ජනප්‍රිය හා විශාල ම ක්‍රිප්ටො හුවමාරුව වන්නේ “බයිනෑන්ස්”(Binance) ය. මීට අමතර ව ලෝකයේ සිය ගණනක් පමණ ක්‍රිප්ටො …

Cryptocurrency Exchanges (ක්‍රිප්ටො හුවමාරු ආයතන) Read More »

Bitcoin (බිට්කොයින්)

ලෝකයේ දැනට පවතින අතථ්‍ය මුදල් ඒකක අතුරෙන් ප්‍රධාන ම මුදල් ඒකකය වන්නේ බිට්කොයිනය යි. 2008 වර්ෂයේ දී හඳුන්වා දෙනු ලැබූ බිට්කොයිනය 2009 ජනවාරි 03 වන දින “Bitcoin-Peer to Peer Electronic cash System” හරහා ප්‍රසිද්ධියට පත් කරන ලදි. Bitcoin හඳුන්වන කේතය “BTC” වේ. 2140 වර්ෂය වන විට උපරිම වශයෙන් බිහිකළ හැකි බිට්කොයින් ප්‍රමාණය මිලියන 21කට සීමා …

Bitcoin (බිට්කොයින්) Read More »

අතථ්‍ය මුදල් (Virtual Currency)

අතථ්‍ය (virtual) යන වචනයේ අර්ථය සැබෑවට ම නොපවතී යන අදහස යි. අතථ්‍ය මුදල් (Virtual Currency) යනු භෞතික ව නොපවතින, පෞද්ගලික ව නිකුත් කරනු ලබන සහ ඉලෙක්ට්‍රොනික ව හුවමාරු කළ හැකි නියාමනයකට ලක් නොවන, වටිනාකම් සහිත ඩිජිටල් මුදල් වර්ගයකි. මෑතකාලීන ව අතථ්‍ය මුදල් භාවිතය කැපී පෙනන ලෙස වර්ධනය වී ඇති අතර, එයට සමාජ මාධ්‍යය බොහෝ සෙයින් …

අතථ්‍ය මුදල් (Virtual Currency) Read More »

Crypto Currencies (අප්‍රකාශිත විද්‍යුත් මුදල්)

අප්‍රකාශික විද්‍යුත් මුදල් (Crypto Currencies) යනු අතථ්‍ය මුදල් (Virtual Currency) විශේෂයකි. මේවා ඩිජිටල් තාක්ෂණය යොදා ගෙන පෞද්ගලික ව නිකුත් කරනු ලැබු මුදල් විශේෂයකි. භෞතිකව නොපවතින, අප්‍රකාශිත මුදල් දහස් ගණනක් විවිධ නම් හා සංකේත භාවිතා වෙමින් ඩිජිටල් ආකාරයට ලෝකයේ පවතී. අප්‍රකාශිත මුදල් හුවමාරුවන වෙළෙඳපොළවල් ලෝකයේ සිය ගණනක් පමණ පවතින අතර, ඒ හරහා ලොව පුරා ආයෝජකයන් විශාල …

Crypto Currencies (අප්‍රකාශිත විද්‍යුත් මුදල්) Read More »

Melstacorp PLC (MELS) Dividend History

XD Date Dividend (Rs) Payment Date Yield (%) 2025.09.02 1.72 2025.09.19 2025.02.28 2.60 2025.03.19 2024.11.27 3.00 2024.12.12 2024.06.26 2.00 2024.07.12 2024.03.05 2.00 2024.03.26 2023.11.14 4.27 2023.12.04 2023.06.27 2.71 2023.07.20 2023.02.08 1.70 2023.02.27 2022.11.16 2.35 2022.12.06 2022.03.28 2.70 2022.04.19 2021.11.22 2.70 2021.12.10 2021.06.23 2.75 2021.07.06 2020.12.04 2.50 2020.12.24

Scroll to Top