ආර්ථික න්‍යාය හා මූලධර්ම විද්‍යාත්මක ක්‍රමවේද අනුව ගොඩනැගී ඇති බැවින්, ආර්ථික විද්‍යාව විද්‍යාවක් සේ සලකයි.
පහත දැක්වෙන්නේ ආර්ථික න්‍යාය ගොඩනංවන විද්‍යාත්මක ක්‍රමවේදය යි. එයි අධියර 6කි.
- ගැටලුව හඳුනා ගැනීම
- ගැටලුව පැහැදිලි කිරීමට ප්‍රයෝජනවත් විචල්‍යය තෝරා ගැනීම
- උපකල්පන දැක්වීම
- කල්පිත ඉදිරිපත් කිරීම
- කල්පිත ඇසුරෙන් පුරෝකථනය කිරීම
- පුරෝකථනයන්හි නිරවද්‍යතාව මත න්‍යාය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම
