ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් ද

ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව නොවේ.

සමාජ විද්‍යාව(Sociology), සමාජ ශාස්ත්‍රයක් හෙවත් සමාජීය විද්‍යාවන්(Social Sciences) යටතට අයත් වන එක් විෂයයකි. ආර්ථික විද්‍යාව(Economics) ද සමාජීය විද්‍යාවන් යටතට අයත් වන තවත් විෂයයකි.

එහෙයින් ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් මිස සමාජ විද්‍යාව නොවේ.

 

Scroll to Top