මිල ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රභේද

නම්‍යතා සංගුණකය සඳහා ලැබෙන අගය අනුව මිල ඉල්ලුම් නම්‍යතා ප්‍රභේද 05ක් හඳුනාගත හැක.

  1. පූර්ණ අනම්‍ය මිල ඉල්ලුම් නම්‍යතාව (නම්‍යතා සංගුණකයේ අගය 0)
  2. අනම්‍ය මිල ඉල්ලුම් නම්‍යතාව (නම්‍යතා සංගුණකයේ අගය 0ත්, 1ත් අතර)
  3. ඒකීය නම්‍ය මිල ඉල්ලුම් නම්‍යතාව (නම්‍යතා සංගුණකයේ අගය 1)
  4. නම්‍ය මිල ඉල්ලුම් නම්‍යතාව (නම්‍යතා සංගුණකයේ අගය 1ත් අපරිමිතයත් අතර)
  5. පූර්ණ නම්‍ය මිල ඉල්ලුම් නම්‍යතාව (නම්‍යතා සංගුණකයේ අගය අපරිමිත වේ)

 

 

Scroll to Top