අධි සැපයුම් ප්රමාණයBy cmeconomics.lk / අධි සැපයුම හෙවත් අධි සැපයුම් ප්රමාණය යනුවෙන් අදහස් කරන්නේ, කිසියම් මිලක දී පාරිභෝගිකයන් ඉල්ලුම් කරන ප්රමාණය ඉක්මවා නිෂ්පාදකයන් විසින් වෙළෙඳපොළට සපයා ඇති ප්රමාණ යි.මෙවැනි තත්ත්වයක දී අතිරික්ත සැපයුමක් හට ගනී