තරඟකාරී වෙළෙඳපොළක ගැනුම්කරුවන්ගේ මිලදී ගැනීමේ සැලසුම් හා සැපයුම්කරුවන්ගේ අලෙවි සැලසුම් එකිනෙක තුලනය වන අවස්තාවේ දී තීරණය වන ප්‍රමාණය සමතුලිත ප්‍රමාණය ලෙස හඳුන්වයි.
අධි ඉල්ලුම හා අධි සැපයුම සම්බන්ධ කර ගනිමින් ද සමතුලිත ප්‍රමාණය’ යන්නට විකල්ප නිර්වවචනයක් පහත පරිදි ඉදිරිපත් කළ හැක.
“අධි ඉල්ලුම් මිල හා අධි සැපයුම් මිල ශූන්‍ය වන ප්‍රමාණය සමතුලිත ප්‍රමාණය වේ”