වෙළෙඳපොළ සමතුලිතයේ දී ඉටුවිය යුතු කොන්දේසි

  1. අපේක්ෂිත ඉල්ලුම් මිල හා අපේක්ෂිත සැපයුම් මිල සමාන විය යුතු ය.
  2. අපේක්ෂිත ඉල්ලුම් ප්‍රමාණය හා අපේක්ෂිත සැපයුම් ප්‍රමාණය සමාන විය යුතු ය.
  3. අධි ඉල්ලුම් ප්‍රමාණය හා අධි සැපයුම් ප්‍රමාණය ශූන්‍ය විය යුතු ය.
  4. අධි ඉල්ලුම් මිල හා අධි සැපයුම් මිල ශූන්‍ය විය යුතු ය.
  5. පාරිභෝගික පැහැදම හා ව්‍යාපාරික අයභාරය සමාන විය යුතු ය.
Scroll to Top