පටු මුදල් සැපයුම (M1)

පටු මුදල් සැපයුම යනු ඉතා පටු මුදල් සැපයුම හා මහජනයාගේ ඉල්ලුම් තැන්පත්වල එකතුවයි.

නොඑසේ නම්, මහජනයා සතු ව්‍යවහාර මුදල් හා වාණිජ බැංකුවල ඇති මහජනයාගේ ඉල්ලුම් තැන්පතුවල එකතුව යි.

ඉල්ලුම් තැන්පතු යන්නට “වාණිජ බැංකු වෙතැති” යන්න අවශ්‍යයෙන් ම සඳහන් කළ යුතු නැත. එසේ වන්නේ, ඉල්ලුම් තැන්පතු පවත්වාගෙන යන්නෙ වාණිජ බැංකු පමණක් නිසා ය.

 

Scroll to Top