ඉතා පටු මුදල් සැපයුම (M0)By cmeconomics.lk / ලෝකයේ රටවල් මුල් අවධියේ දී මුදල් සැපයුම ගණනය කිරීමට යොදා ගත්තේ පූර්ණ ද්‍රවශීලතාවයකින් යුත් මහජනයා සතු ව්‍යවහාර මුදල්(කාසි හා නෝට්ටු) පමණි.ඉතා පටු මුදල් සැපයුම M0 ලෙස හඳුන්වනු ලබයි