නාමික ආදායමBy cmeconomics.lk / නාමික ආදායම හෙවත් මුදල් ආදායම වශයෙන් හඳුන්වනු ලබන්නේ යමෙකු වැටුප් වශයෙන් හෝ බදු කුලී වශයෙන් හෝ පොළී වශයෙන් හෝ ලාභ වශයෙන් හෝ උපයන මුදල් ප්රමාණය යි.