නූතන මුදල්By cmeconomics.lk / වර්තමානයේ දී භාවිතා වන මුදල් වර්ග කිහිපයකි. ව්‍යවහාර මුදල්බැංකු මුදල් ආසන්න මුදල්මුදල් ආදේශක විද්‍යුත් මුදල් ඉහත සියල්ලෙන් මුදලේ සියලු කාර්යයන් එක හා සමාන ව ඉටු නොවන බව ද, ද්‍රවශීලතාවේ වෙනස්කම් පවතින බව ද මතක තබා ගත යුතු ය.එක් එක් මුදල් පිළිබඳ තවදුරටත් දැනගැනීමට අදාළ මුදල මත ක්ලික් කරන්න.