හොඳ මුදලක් යනු හුවමාරු මාධ්‍යයක් ලෙස කාර්යක්ෂම ව කටයුතු කිරීම යි. මෙලෙස හුවමාරුව පහසු කිරීමට කාර්යක්ෂම ව කටයුතු කිරීම සඳහා මුදල් සතුව සුවිශේෂී ලක්ෂණ කිහිපයක් තිබිය යුතු ය.
- පොදු පිළිගැනීම .
- නීත්‍යනුකූල වලංගුභාවය.
- කල්පැවැත්ම.
- සමජාතීය බව.
- කුඩා කොටස්වලට බෙදිය හැකි වීම.
- පහසුවෙන් ගෙනයාමට හැකි වීම.
- පහසුවෙන් හඳුනාගත හැකි වීම.
- අනුකරණය කළ නොහැකි වීම.
- වටිනාකම වෙනස් නොවීම.
- සුලබ හෝ දුලබ හෝ නොවීම.