සැපයුමBy cmeconomics.lk / යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ කිසියම් භාණ්ඩයක් සඳහා වෙළෙඳපොළේ පැවතිය හැකි විකල්ප මිලයන්හි දී, නිෂ්පාදකයන් විසින් සැපයීමට කැමති, සැපයීමට හැකියාව ඇති සහ සපයනු ලබන විවිධ ප්‍රමාණයන් ය.සැපයුම් වක්‍රයක හෝ සැපයුම් ලේඛනයක සමස්ත සම්බන්ධතාවයෙන් සැපයුම නිරූපණය කරයි.