ඉල්ලුම් තීරක

ඉල්ලුම් තීරක යනු භාණ්ඩයක වෙළෙඳපොළ ඉල්ලුම් ප්‍රමාණය තීරණය වීමට බලපාන සාධක යි. එම සාධක පහත දැක්වේ.

සලකා බලන භාණ්ඩයේ මිල  (P)

සම්බන්ධිත භාණ්ඩවල මිල (Pn)

පාරිභෝගික ආදායම (Y)

පාරිභෝගික වරණය ‌හෙවත් අභිරුචිය (T)

අනාගත අපේක්ෂා (Ex)

ගැනුම්කරුවන් සංඛ්‍යාව (N)

වෙනත් සාධක (O)

ඉහත සාධක 07න් ගැනුම්කරුවන් සංඛ්‍යාව හැර සෙසු සාධක 06 පෞද්ගලික ඉල්ලුම තීරණය වීමට වීමට බලපාන සාධක වේ.

Scroll to Top