සඵල ඉල්ලුම

කිසියම් භාණ්ඩයක් මිල දී ගැනීමට ඇති කැමැත්තත්, මිල දී ගැනීමට ඇති හැකියාවත් ඒ්කාබද්ධ ව සැලසුම් කරනු ලබන ඉල්ලුම සඵල ඉල්ලුම යි.

මෙම සංකල්පය තුළ පහත කරුණු 03 ම ඇතුළත් වේ.

  1. මිල දී ගැනීමට ඇති කැමැත්ත.
  2. මිල දී ගැනීමට ඇති හැකියාව හා
  3. මිල දී ගැනීමට සැලසුම් කිරීම.
Scroll to Top