පරිභෝජනය

වුවමනා තෘප්තිමක් කරගැනීම සඳහා භාණ්ඩ හා සේවා භාවිතයට ගැනීම පරිභෝජනය යි.

පිපාසය සංසිඳුවා ගැනීමට ජලය පානය කිරීම ජලය පරිභෝජනය කිරීමකි.

ජලයෙන් රෙදි සේදීමේ දී සිදු වන්නේ ජලය පරිභෝජනයකි.

ස්ථානයක අසුන් ගැනීමට අසුනක් භාවිතා කිරීමේ දී සිදු වන්නේ. ආසන පරිභෝජනයකි.

රෝගයක් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් හමුවන්නේ නම්. එය වෛද්‍ය සේවය පරිභෝජනය කිරීමකි.

Scroll to Top