ආර්ථික පද්ධතියක් සංරචක ගණනාවකින් සමන්විත වේ. එකී සංරචක ආර්ථික පද්ධතියක මූලිකාංග හෝ ආර්ථික පද්ධතියක ආයතනික ලක්ෂණ වශයෙන් හඳුනා ගනී පහත දැක්වෙන්නේ එකී මූලිකාංග යි.
- කුටුම්භ
- ආණ්ඩුව
- ව්‍යාපාරික අංශය
- කම්කරු සංවිධාන
- රාජ්‍ය නොවන සංවිධාන
- වෙළඳපොළවල්.
- සානුබල
- නෛතික ව්‍යුහය
- සිරිත් විරිත්, සම්ප්‍රදායන් හා සංස්කෘතිය
මින් ආර්ථික පද්ධතියක තීරණ ගැනීම හා සම්බන්ධ විශේෂ පාර්ශව වන්නේ,
- කුටුම්භ
- ආණ්ඩුව
- ව්‍යාපාරික අංශය
- කම්කරු සංවිධාන
- රාජ්‍ය නොවන සංවිධාන
මින් ද ප්‍රධාන තැනක් ගන්නේ කුටුම්භ, ආණ්ඩුව හා ව්‍යාපාරික අංශය යි.