මූලික අවශ්‍යතා (Basic Needs)

ජීවත් වීම සඳහා පුද්ගලයෙකු සපුරා ගත යුතු මූලික ම දෑ මූලික මිනිස් අවශ්‍යතා ලෙස හඳුන්වයි.

නිදසුන් ලෙස ආහාර, ජලය, වස්ත්‍ර, වාසස්ථාන වැනි දෑ පෙන්වා දිය හැකි ය.

මූලික අවශ්‍යතාවලට අමතර ව පුද්ගලයෙකුට ආදරය, කරුණාව, දයාව, ආරක්ෂාව, අභිමානය, ගෞරවය වැනි මානසික හෝ සමාජීය අවශ්‍යතා ද ඇත.

මිනිස් අවශ්‍යතාවල ලක්ෂණ කිහිපයකි.

  • සීමිත යි
  • කාලයත් සමග වෙනස් නොවේ. 
  • සෑම පුද්ගලයෙකුට ම පොදු ය.
  • ජීව විද්‍යාත්මක මූලයන් සමග බැදී පවතී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top