බිට්කොයිනය ඩොලර් 100,000 ඉක්මවයි

අතථ්‍ය මුදලක් වන බිට්කොයිනයක අගය ඇමරිකානු ඩොලර් 100,000 සීමාව ඉක්මවීමට අද (2024.12. 05) සමත් විය. එහි වත්මන් අගය රුපියල්වලින් නම්  රුපියල් කෝටි 3ක් පමණ වනු ඇත. මෙලෙස එහි අගය වේගයෙන් ඉහළ යාමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආගමනය හේතු වී ඇති බව පෙනේ. 2024.11.05 දින බිට්කොයිනයක අගය 68,000USD පමණ වූ අතර, ඇමරිකානු ජනාධිපතිවරණයෙන් මසකට පසු 100,000 …

බිට්කොයිනය ඩොලර් 100,000 ඉක්මවයි Read More »