පුළුල් මුදල් සැපයුම (M4)
1999 වර්ෂයේ දී අත්හදා බැලීමේ පදනම මත පුළුල් මුදල් සැපයුම(M4) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලදි. M4 පුළුල් සැපයුම සකස් වන්නේ, M2b ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුමට බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ඇති තැන්පතු හා ලියාපදිංචි මූල්‍ය සමාගම්වල ඇති තැන්පතු එකතු කිරීමෙනි. ඒ අනුව, M4 පුළුල් මුදල් සැපයුමට පහත අයිතම ඇතුලත් ය. මහජනයා සතු ව්‍යවහාර මුදල් …