ආර්ථික විද්‍යාව විද්‍යාවක් බව
ආර්ථික න්‍යාය හා මූලධර්ම විද්‍යාත්මක ක්‍රමවේද අනුව ගොඩනැගී ඇති බැවින්, ආර්ථික විද්‍යාව විද්‍යාවක් සේ සලකයි. පහත දැක්වෙන්නේ ආර්ථික න්‍යාය ගොඩනංවන විද්‍යාත්මක ක්‍රමවේදය යි. එයි අධියර 6කි. ගැටලුව හඳුනා ගැනීම ගැටලුව පැහැදිලි කිරීමට ප්‍රයෝජනවත් විචල්‍යය තෝරා ගැනීම උපකල්පන දැක්වීම කල්පිත ඉදිරිපත් කිරීම කල්පිත ඇසුරෙන් පුරෝකථනය කිරීම පුරෝකථනයන්හි නිරවද්‍යතාව මත න්‍යාය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම
