Macroeconomics

ද්‍රවශීලතාව

කිසියම් වත්කමක් ප්‍රමාදයකින්, අමතර පිරිවැයකින් හා අවිනිශ්චිතතාවයකින් තොර ව පහසුවෙන් හුවමාරු මාධ්‍යයක් බවට පෙරලා ගැනීමේ හැකියාව ද්‍රවශීලතාව ලෙස හඳුන්වයි. ඉහත නිර්වචනයෙහි හුවමාරු මාධ්‍යයක් යන්නට, ගෙවීම් මාධ්‍යයක් හෝ විනිමය මාධ්‍යයක් යන විකල්ප වචන ද භාවිතා කළ හැක. මුදලේ ප්‍රධාන ම කාර්යයක් වන්නේ හුවමාරු මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම යි. එබැවින් මුදල් අමුතුවෙන් හුවමාරු මාධ්‍යයක් බවට පෙරලීමට  අවශ්‍ය …

ද්‍රවශීලතාව Read More »

මුදලේ කාර්යයන්

මුදල් මගින් ඉටුකරනු ලබන ප්‍රධාන කාර්යයන් 04ක් ඇත.  හුවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම වටිනාකමේ සන්නිධියක් ලෙස ක්‍රියා කිරීම ගිණුම් ඒකකයක් ලෙස ක්‍රියා කිරීම විලම්බිත ගෙවුම් මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම හුවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම. විනිමය(ගෙවීම්) මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම යනුවෙන් හඳුන්වන්නේ ද මෙය ම යි. ඉන් අදහස් වන්නේ, භාණ්ඩයක් හෝ සේවාවක් හෝ නිෂ්පාදන සාධකයක් හෝ …

මුදලේ කාර්යයන් Read More »

මුදලේ පරිනාමය

මුදලේ පරිනාමය සාම්ප්‍රදායික ක්‍රමවල සිට වර්තමානය වන විට අතිශය විද්‍යුත් ක්‍රමවේදයන් කරා යොමු වී ඇත. අතීතයේ සිට අද දක්වා මුදලේ පරිනාමය වූ ආකාරය පහත පරිදි අධියරයන්ට බෙදා පහසුවෙන්  අධ්‍යයනය කළ හැකි ය. භාණ්ඩ හුවමාරු ක්‍රමය භාණ්ඩ මුදල් ලෝහ මුදල් කඩදාසි මුදල් ප්ලාස්ටික් කඩ්පත් විද්‍යුත් මුදල් අතථ්‍ය මුදල් මුදල් භාවිතා නොවු අවධියේ දී, භාණ්ඩ හා සේවා …

මුදලේ පරිනාමය Read More »

Scroll to Top