ආයෝජනය
ආයෝජනය යනුවෙන් අදහස් වන්නේ අනාගතයේ කිසියම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් වර්තමානයේ මුදල් යෙදවීම යි. එලෙස මුදල් ඉඩකඩම්, රථවාහන,ගොඩනැගිලි, යන්ත්‍රසූත්‍ර, රත්‍රන් යනාදී භෞතික වත්කම්වල ද, කොටස්, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, ණයකර යනාදී මූල්‍ය වත්කම්වල ද යෙදවිය හැක