හොඳ මුදලක ලක්ෂණ

හොඳ මුදලක් යනු හුවමාරු මාධ්‍යයක් ලෙස කාර්යක්ෂම ව කටයුතු කිරීම යි. මෙලෙස හුවමාරුව පහසු කිරීමට කාර්යක්ෂම ව කටයුතු කිරීම සඳහා මුදල් සතුව සුවිශේෂී ලක්ෂණ කිහිපයක් තිබිය යුතු ය.

  1. පොදු පිළිගැනීම .
  2. නීත්‍යනුකූල වලංගුභාවය.
  3. කල්පැවැත්ම.
  4. සමජාතීය බව.
  5. කුඩා කොටස්වලට බෙදිය හැකි වීම.
  6. පහසුවෙන් ගෙනයාමට හැකි වීම.
  7. පහසුවෙන් හඳුනාගත හැකි වීම.
  8. අනුකරණය කළ නොහැකි වීම.
  9. වටිනාකම වෙනස් නොවීම.
  10. සුලබ හෝ දුලබ හෝ නොවීම.
Scroll to Top