සැපයුම් තීරක

  1. සලකා බලන භාණ්ඩයේ මිල (P)
  2. සම්බන්ධිත භාණ්ඩවල මිල (Pn)
  3. යෙදවුම් මිල (C)
  4. තාක්ෂණය (T)
  5. නිෂ්පාදකයින්ගේ අපේක්ෂා (Ex)
  6. නිෂ්පාදකයින් සංඛ්‍යාව (N)
  7. රජයේ ප්‍රතිපත්ති (G)
  8. වෙනත් සාධක (O)

ඉහත සාධක සියල්ල වෙළෙඳපොළ සැපයුම තීරණය කරන සාධක වන අතර, පෞද්ගලික සැපයුම හෙවත් ආයතනික සැපයුම තීරණය කරන සාධක වන්නේ,

ඉහත සාධක අතුරෙන් නිෂ්පාදකයන් සංඛ්‍යාව හැර සෙසු සාධක 07 පමණි.

Scroll to Top