සමතුලිත ප්‍රමාණය

තරඟකාරී වෙළෙඳපොළක ගැනුම්කරුවන්ගේ මිලදී ගැනීමේ සැලසුම් හා සැපයුම්කරුවන්ගේ අලෙවි සැලසුම් එකිනෙක තුලනය වන අවස්තාවේ දී තීරණය වන ප්‍රමාණය සමතුලිත ප්‍රමාණය ලෙස හඳුන්වයි.

අධි ඉල්ලුම හා අධි සැපයුම සම්බන්ධ කර ගනිමින් ද සමතුලිත ප්‍රමාණය’ යන්නට විකල්ප නිර්වවචනයක් පහත පරිදි ඉදිරිපත් කළ හැක.

“අධි ඉල්ලුම් මිල හා අධි සැපයුම් මිල ශූන්‍ය වන ප්‍රමාණය සමතුලිත ප්‍රමාණය වේ”

Scroll to Top