සඵල ඉල්ලුමBy cmeconomics.lk / කිසියම් භාණ්ඩයක් මිල දී ගැනීමට ඇති කැමැත්තත්, මිල දී ගැනීමට ඇති හැකියාවත් ඒ්කාබද්ධ ව සැලසුම් කරනු ලබන ඉල්ලුම සඵල ඉල්ලුම යි.මෙම සංකල්පය තුළ පහත කරුණු 03 ම ඇතුළත් වේ.මිල දී ගැනීමට ඇති කැමැත්ත.මිල දී ගැනීමට ඇති හැකියාව හාමිල දී ගැනීමට සැලසුම් කිරීම.