1948 අංක 58 දරන මුදල් නීති පනතේ 35වන වගන්තිය යටතේ “ශ්‍රි ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව” පළ කරනු ලැබූ අතර, එය 2023 වර්ෂයේ සිට අත්හිටුවන ලදි.
අවසන් මහ බැංකු වාර්ෂික වාර්තාව 2023.04.27 දින 2022 වර්ෂයට අදාළ ව ප්‍රකාශයට පත් කරන ලදි. 1959 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා නිකුත් කරනු ලැබූ මහ බැංකු වාර්ෂික වාර්තා වෙත පහත සබැඳිය ඔස්සේ පිවිසිය හැක.
ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තා
මහ බැංකු වාර්ෂික වාර්තාව වෙනුවට 2023 අංක 16 දරන මහ බැංකු පනත යටතේ 2023 වර්ෂයේ සිට වාර්ෂික වාර්තා දෙකක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරයි. පහතින් එම වාර්තා ද්විත්වය දැක්වෙන අතර, එම වාර්තා වෙත පිවිසීමට එය මත click කරන්න.