යථානුරූපී ආර්ථික විද්‍යාව සහ අභිමතානුරූපී ආර්ථික විද්‍යාව

යථානුරූපී ආර්ථික විද්‍යාව වාස්තවික ආර්ථික විද්‍යාව වශයෙන් ද හැඳින්වේ. එයින් සිඳුවන්නේ කුමක් ද යන්න පිළිබඳ ව අධ්‍යයනය කිරීමකි. උදාහරණයක් වශයෙන් භාණ්ඩයක මිල අඩුවන විට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වීම පෙන්වා දිිය හැක. 

අභිමතානුරූපී ආර්ථික විද්‍යාව ප්‍රමාණාත්මක ආර්ථික විද්‍යාව වශයෙන් ද හැඳින්වේ. එයින් සිදුවන්නේ, සිදුවිය යුත්තේ කුමක් ද යන්න පිළිබඳ ව අධ්‍යයනය කිරීමකි.  එය පුද්ගල ආචාර ධර්මවලට අනුව සිදුවිය යුතු ය. නිදසුනක් වශයෙන් මිල අඩුවන භාණ්ඩය පුද්ගල ආචාර ධර්මවලට අනුව  සමාජයට අහිතකර නම්,  එම භාණ්ඩය මිල වැඩි කළ යුතු ය  යන්න විශ්ලේෂණයක් කළ හැක.

ආර්ථික විද්‍යා විෂය ක්ෂේත්‍රයට වාස්තවික කාරණා මෙන් ම ප්‍රමාණාත්මක විශ්ලේෂණ ද ඇතුළත් වේ.

Scroll to Top