මුදලට ඉල්ලුමක් ඇති වීමට බලපාන හේතු

මුදලට ඉල්ලුමක් ඇති වීමට බලපාන ප්‍රධාන හේතු තුනකි.

එනම් මුදල්, මුදල් වශයෙන් ලඟ තබා ගැනීමට කුටුම්බ හා ව්‍යාපාරික  ආයතන තීරණය කරන්නේ චේතනාවන් තුනක් මුල්කරගෙන යි.

  1. ගනුදෙනු චේතනාව 
  2. ආරක්ෂණ චේතනාව 
  3. සමපේක්ෂන චේතනාව 

වැඩි දුර විස්තර සඳහා 

මුදල් ඉල්ලුම

Scroll to Top