මිල ඉල්ලුම් නම්‍යතාවයේ අගය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස් වේ. එසේ භාණ්ඩවල මිල ඉල්ලුම් නම්‍යතා අගය තීරණය වීමට පහත සාධක බලපායි.
සලකා බලන භාණ්ඩය අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ද සුඛෝපභෝගී භාණ්ඩක් ද යන්න.
සලකා බලන භාණ්ඩයට ඇති ආදේශකවල සුලබතාව හා ඒවායේ සමීප බව
පාරිභෝගික ආදායමෙන් අදාළ භාණ්ඩයට වැය කරන ප්‍රතිශතය
භාණ්ඩයට ඇති විකල්ප භාවිත සංඛ්‍යාව
මිල වෙනස් වී කොතරම් කාලයක් ගත වී තිබේ ද යන්න